රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර යලි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වීමට තීරණය කර ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවා.
බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයට අද (13) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී ඔහු කියා සිටියේ, ජනාධිපතිවරණයට පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම නිසා ඔහුට සහය දැක්වීමට තමන් තීරණය කළ බවයි.
රාජ්‍ය අමාත්‍ය ජයසේකර ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළකරමින් පසුගියදා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්රධානත්ත්වයෙන් රත්නපුරයේ පැවති රැලියටද සහභාගි වුණා.
කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් නායකත්වය ලබා දීමට එම පක්ෂය එකගතාවය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…