ශ්‍රී ලංකා

කන්න දෙකකට සරලන පොහොර තොගයක් නොමිලේ ලබා දීමට සූදානමක් !

එළඹෙන ඔක්තෝම්බර් මාසය වනවිට මෙරටට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ලැබීමට නියමිතව තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.

පසුගියදා ලෝක ආහාර වැඩසටහන සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම පොහොර තොගය ලැබු ඇති බවයි, එම අමාත්‍යංශය පැවසුවේ.

ඒ අනුව, කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, මෙවර මහ කන්නයේ සිට ඉදිරි වගා කන්න දෙකකට අවශ්‍ය බණ්ඩි පොහොර නොමිලයේ ගොවීන්ට ලබාදීමට නියමිත බවයි.

ලෝක ආහාර වැඩසටහන විසින් 1968 වසරේ සිට මෙරට මන්දපෝෂණය සහ ගොවීන්ගේ ඵලදායිතාව සහ ආදායම් වැඩිදියුණු කිරීමට සහය දක්වමින් සිටීම ද විශේෂත්වයක්.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

39 minutes ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

3 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

4 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

4 hours ago

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්දියාවට!

නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…

5 hours ago

ලෝක ආර්ථික සංසදයෙන් අනාගත රැකියා පිළිබඳ වාර්තාවක් එළිදැක්වේ!

ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව එළිදක්වා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වෙන්නේ…

6 hours ago