වීථි සංචාරය කරමින් ඇති මහනුවර ඇසළ මහා පෙරහර මංගල්ලයේ අවසන් රන්දෝළි පෙරහරේ දී නොසන්සුන් ලෙස හැසිරුණු, නාථ දේවාල පෙරහරේ ගමන් කළ හස්ථියෙක් පෙරහරෙන් ඉවත් කිරීමට පෙරහර කමිටුව මීට ස්වල්ප වෙලාවකට පෙර කටයුතු කළේය.
මෙම හස්ථියා කලබල වී ඇත්තේ රැජණ හෝටලය අසලින් ගමන් කරමින් සිටියදී ය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රී සිරිසේන පෙරහර නරඹමින් සිටින්නේ ද රැජණ හෝටල් පරිශ්‍රයේ සිටයි.
එමෙන් ම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පෙරහර නරඹමින් සිටින බැවින් යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවුවහොත් එහි ප්‍රතිඵල බරපතල විය හැකි බැවින් මෙම හස්ථියා පෙරහරින් ඉවත් කිරීමට පෙරහැර කමිටුව කටයුතු කර ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…