ඉන්දියාවේ, ජම්මු සහ කාශ්මීරයේ බැරමුල්ල ප්‍රදේශවල ප්‍රබලත්වය රිච්ටර් මාපක 4.9ක් සහ 4.8ක් වූ භූ චලන දෙකක් අඛණ්ඩව සිදුවී තිබෙනවා.
ඉන් පළමුවැන්න අද (20) උදෑසන 6.45ට පමණ සිදුවී ඇති බව එරට මාධ්‍ය සඳහන් කලා.
දෙවන භූචලන ප්‍රථම චලනය සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදුවී ඇති බවයි ඉන්දීයාවේ භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ.
මෙම භූ චලනවලින් සිදු වූ හානිය මේ දක්වා තක්සේරු කර නැහැ. කෙසේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීම් සිදු කරනු ලබනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…