ලංකා විදුලිබල මණ්ඩලය 2024 අප්‍රේල් – ජූනි කාර්තුව තුළ දී රුපියල් බිලියන 34.53 ක බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව 2024 වසරේ පළමු මාස 6 තුළ මණ්ඩලය වාර්තා කර ඇති සමස්ත ලාභය රුපියල් බිලියන 119.20 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
2024 ජනවාරි – මාර්තු කාර්තුව තුළ දී විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 84.67 ක ශූද්ධ ලාභයක් වාර්තා කිරීමටද සමත් වුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…