යාපනය මුරසවිල් ප්‍රදේශයේ මව් කිරි සිරවීමෙන් මාස තුනහමාරක පමණ බිළිඳියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බිළිඳියගේ මව විසින් සිය බිළිඳියට මව්කිරි ලබා දෙන අතරතුර බිළිඳිය සිහසුන්වීම හේතුවෙන් එම අවස්ථාවේම බිළිඳිය චාවකච්චේරි රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර රෝහලට රැගෙන යන විටත් බිළිඳිය මිය ගොස් සිටි බවයි චාවකච්චේරි රෝහලේ වෛද්‍යවරු පවසන්නේ.
මෙලෙස මව් කිරි සිරවීමෙන් මිය ගොස් ඇත්තේ යාපනය මුරුසවිල් උතුර ප්‍රදේශයේ පදිංචි කපිලන් නිවේදා නැමති මාස තුනක් වයසැති බිළිඳියකි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…