ගැමුණුපුර පුල්ලේයාර් හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු ශ්‍රී පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ඝාතනය ඩුබායි රාජ්‍යයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පාතාල ප්‍රියන්ත නොහොත් ගුණසිරි ප්‍රියන්ත යන පුද්ගලයා විසින් මෙහෙයවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මියගිය පුද්ගලයා ඝාතනය කිරීමට සැලසුම් කළ පුද්ගලයා නොවන බවට ද සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී ඇති බව පොලීසිය පැවසනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 20,22, 38, 40 හා 47 යන වයස් සීමාවල පසුවන වැලිඔය, පදවිය, කැබතිගොල්ලෑව හා පරාක්රමපුර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…