අනන්‍යතාවය හඳුනාගත නොහැකි නාඳුනන මෘත ශරීරයක් හලාවත පොලිස් වසමේ වැල්ල කසකැලේ මුහුදු තීරයට ගොඩ ගසා ඇතැයි පොලීසිය පවසයි..
වෙරළට ගොඩගසා ඇත්තේ වයස අවුරුදු 45ක් – 50ක් අතර උඩ අඩි 5 අඟල් 8ක් වන පුද්ගලයෙක් බව පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කරයි. කොණ්ඩය කොටට කපා ඇති රැවුල මදක් වවා ඇති අතර උඩුකයට නිල් පාට අත්දිග කමිසයක් ඇඳ සිටින බවත් යටිකය නිර්වස්ත්‍රව ඇති බව සඳහන් වේ.
මෘත ශරීරයේ පපුවේ වම් පැත්තේ, ‘අම්මා’ යනුවෙන් ද දකුණු පැත්තේ ‘විනිති’ යනුවෙන් ද සිංහලෙන් පච්ච කොටා ඇති බව ද පොලීසිය සඳහන් කරයි.
හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…