කල් නිකුත්වන දිනයක් නොමැති බර වාහන සඳහා රියදුරු බලපත්‍ර අත්හිටුවා නව බලපත්‍ර නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
කිරීම ලබන වසරේ සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
නව බලපත්‍ර ලබාගැනීමට ප්‍රමාණවත් කාලයක් ලබාදෙන බව පැවසූ කොමසාරිස් ජනරාල්වරයා, නව බලපත්‍රය ලබාගැනීමට පැරණි රියදුරු බලපත්‍රය සහ වෛද්‍ය සහතිකය ප්‍රමාණවත් වන අතර මෙය ලබන වසරේ සිට ආරම්භ කරන බවයි පෙන්වාදෙන්නේ.
දැනට කල් ඉකුත් වීමේ දිනය සඳහන් නොමැති බර වාහන රියදුරු බලපත්‍ර ලක්ෂ 11 ක් පමණ සහ සාමන්‍ය රියදුරු බලපත්‍ර ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් ඇති බවද සදහන්.
කල් නිකුත්වන දින නොමැති බලපත්‍ර හිමි රියදුරන්ට නව බලපත්‍රය ලබා ගැනීම සඳහා මාස හයක කාලයක් ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…