ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයට සාහසික ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට දිවාකර නමැති අයකු තම පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
ඒ පිළිබඳව අදාළ පුද්ගලයාට නිර්නාමික ලිපියක් ලැබී ඇති බවයි සඳහන් කරන්නේ.
මෙම නිර්ණාමික ලිපිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෝදර පොලිසියට නියෝග කර තිබේ.
පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් වැඩිදුරටත් මේ පිළිබඳව කරුණු දක්වා තිබුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…