සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වාර්තාවක් පිහිටුවීමට සමත් වූයේ ඔහු විසින් ආරම්භ කරන් ලද ඔහුගේ YouTube නාලිකාව වන UR. Cristiano නාලිකාව පිහිටුවා විනාඩි 90ක් ගත වන විට Subscribers ප්‍රමාණය මිලියනය පසු කිරීම හේතුවෙන්.
එය එතෙක් මෙතෙක් බිහු වූ වේගවත්ම වාර්තාවක් ලෙස දැක්වුණා.
ඒ සඳහා YouTube ආයතනය මගින් ලබා දෙන Gold Play Button ඔහුගේ නිවසට පැමිණි වීඩියෝවක් ද මේ වන විට සංසරණය වනවා.
හෙට දිනයේදීත් ප්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව,…
දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා, චිකන්ගුන්යා ඩෙංගු වැනි රෝග වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ…
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය…
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (01) දින සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු…
2025 ලෝක රූ රැජිණ කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුංශ්‍රී නම් තරගකාරිණිය විසින් දිනාගනු…
මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයට අනුව අද සිදු කිරීමට නියමිත ඉන්ධන ගාස්තු සංශෝධනය සම්බන්ධව ලංකා ඛණිජ…