දුම්රිය නව ඩිජිටල් ප්‍රවේශ පත්‍ර අද(22) නිල වශයෙන් එළිදක්වනු ලැබුවා.
පරිගණකය සහ ජංගම දුරකථන යන දෙකෙන්ම මෙම වෙබ් අඩවිය හරහා පහසු පියවර 3කින් ඔබේ මගී ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය හරහා මිලදී ගත හැකියි.
ඒ, අනුව නිවසේ සිටම මගී ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට හැකියාව පවතිනවා. දිගු පෝලිම්වලට සමුදී පහසු ඔන්ලයින් ටිකට්පත් මිලදී ගැනීමට සඳහා මෙහිදී අවසථාව උදා වනවා.
ඔන්ලයින් ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නා විට දින 7කට පෙර ඔබේ මගී ප්‍රවේශ පත්‍ර මිලදී ගත යුතු බව දන්වා තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…