පසුගිය වසරේ අලාභ ලැබූ ලංකා සතොස මෙම වසරේ ලාභ ලැබීමට සමත්ව තිබෙනවා.
ඒ අන්මුව වසරේ පළමු මාස 06 තුළදී රුපියල් මිලියන 93ක ශුද්ධ ලාභයක් ඉපයීමට ලංකා සතොස සමත්ව තිබෙනවා.
පසුගිය වසරේ මෙම කාලය තුළදී එම ආයතනය මිලියන 333ක අලාභයක් වාර්තා කර ඇති අතර එය මේ වසරේදී සියයට 128කින් අඩු වී ඇති බව ලංකා සතොස පෙන්වා දෙනවා.
මේ වසරේදී මිලියන 250ක ශුද්ධ ලාභයක් ලබා ගැනීම ඔවුන්ගේ අරමුණයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…