ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අදයි.
පන්දුවට පහර දෙමින් සිටියදී දිනේෂ් චන්දිමාල් අනතුරට ලක් වී තිබෙනවා.
මාක් වුඩ් එවන ලද පන්දුවක් දකුණු අතෙහි මාපට ඇඟිල්ලේ වැදීම නිසා පිටියෙන් ඉවත් වූ දිනේෂ් චන්දිමාල් ව රෝහලට ගෙන ගොස් තිබෙනවා.
ඒ ඔහුට ස්කෑන් පරික්ෂාවක් සඳහා බව වාර්තා විය.
ඒ වනවිට චන්දිමාල් ලකුණු 10ක් ලබා සිටියේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…