නිසි කලට පළාත් පාලන ඡන්ද විමසීම සිදු නොකිරීම හේතුවෙන් ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා සහ එවකට මැතිවරණ කොමිසමේ නිලධාරීන් විසින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කර ඇති ඇති බවට ඊයේ (22) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නා.
හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට දන්වා තිබුණේ.
ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වමි ජනාධිපති රනිලි වික්‍රමසිංහ ප්‍රකාශයක් ඩිදු කොට තිබුණා.
එහිදී ඔහු ප්‍රකාශ කලේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව පෙන්වා දුන්නද, ජනතාවගේ ජිවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එම කාලය කැප කිරීම නිසා එම මැතිවරණ පැවැත්වීමට නොහැකි වීම පිළිබඳ තමා කණගාටු නොවන බවයි.
ජනතාවගේ ඡන්ද අයිතියට මෙන්ම ජීවත්වීමේ අයිතියටද තමා ගරු කරන බව නව ජනතා පෙරමුණ පක්ෂයේ ජාතික සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
අද ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පහත කරුණු දක්වා තිබුණි.
එම නිවේදනය පහතින්,
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…