පේරාදෙණිය සරසවියේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඊයේ සවස ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට පුවතක් වාර්තා වේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි ඔහු මෙසේ සියදිවි හානිකර ගැනීමට නිෂ්චිත හේතුවක් අනාවරණය නොවන බව පොලීසිය කියයි.
වයස අවුරුදු 23ක් වන විදර්ශන රණසිංහ නැමැති සිසුවා මෙසේ සියදිවි හානිකරගෙන ඇතැයි පොලීසිය කියයි.
පේරාදෙණිය උඩරඊරියගම පිහිටි ඔහු නවාතැන්ගෙන සිටි බෝඩිමේදී මෙම අපරාධය කරගෙන තිබේ.
ඔහු කපුගොඩ ගිරිදර පදිංචිකරුවෙක් බවත් පොලීසිය සඳහන් කළේය.
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
කහතුඩුව ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු,…
ඉකුත්දා කොළඹ ,හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින්…
අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන්…
රුපියල් කෝට් 5කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර…
View Comments
පේරාදෙණියෙ තාක්ෂණ පීඨයක් ඇත්තෙවත් නෑ වගකීමෙන් දාන්න නිවුස් එකක් දාද්දි ඔය මැරුන කෙනා වයඹ කැම්පස් එකේ