බංග්ලාදේශ රජයට එරෙහිව අගෝස්තු 7 වැනිදා පැවති විරෝධතාව අතරතුර රූබල් ඉස්ලාම් නම් තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධව මෙම චෝදනා එල්ල වී තිබේ.
ඒ බංග්ලාදේශ අවාමි ලීගයේ හිටපු මන්ත්‍රීවරයෙකු මෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන්ට යි.
එම තරුණයා ඝාතනය කළැයි චෝදනා එල්ලවන පුද්ගල ලැයිස්තුවේ ශකීබ්ගේ නම ද ඇතුළත් ය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…