කොළඹ ආනන්දීය 2003 ආදි සිසු කණ්ඩායම විසින් රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබෙනවා.
6 වන වරටත් සංවිධානය කරන මෙම වැඩසටහන අද (24) පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමට නියමිතයි.
ඒ නාරහේන්පිට ජතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී යි.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගනීමට පහත සඳහන් අංක සම්බන්ධ කරගත හැකියි.
ගයාන් – 071 233 0899
අමිල – 077 727 4963
චමල් – 077 659 5208
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් එරට අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය…
හඳුනානොගත් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම 50කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා…
ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර…
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…