ඊශ්‍රායලය පැය 48 ක රටපුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කරන බවට ප්‍රකාශයක් නිකුත් කර ඇති නිසා මෙම තත්වය ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වන්නේ.
ලෙබනනය පදනම් කරගනිමින් මෙම මහා පරිමාණ ප්‍රහාරය එල්ල කරන බව පවසා තිබේ.
ප්‍රහාරය ඊශ්‍රායලය විසින් මීට මාසයකට පෙර සිය ප්‍රධාන හමුදාපති ෆුවාඩ් ෂුකුර් ඝාතනය කිරීමට අදාළ පළිගැනීමක් ලෙස එම සංවිධානය අර්ථ දක්වා ඇත.
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…
ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව එළිදක්වා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වෙන්නේ…