ගාල්ල සිට මරදාන දක්වා ගමන් ගත් ඉන්ධන ප්‍රවාහන දුම්රියක් අද උදෑසන මරදාන දුම්රිය ස්ථානයේ පීලි පැන තිබෙනවා.
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන වලින් ආරම්භ කරන සියලු දුම්රියන් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් දුම්රිය ස්ථානයේ 1, 2, 3 යන වේදිකා අවහිර වී තිබෙනවා.
මෙම අනතුර හේතුවෙන් දුම්රිය වේදිකාවට දැඩි අනතුරු සිදු වී ඇති බවයි සඳහන් වන්නේ.
කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වන අලියෙකු ගැටී ඇති බව…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
කහතුඩුව ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු,…
ඉකුත්දා කොළඹ ,හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින්…
අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන්…