ගලෙන්බිඳුණුවැව ප්රදේශයේ වයස අවුරුදු 15 සිසුවෙකු දිය නාමින් සිටියදී විදුලිසැර වැදී මිය ගොස් තිබෙනවා.
නිවසේ දිය නෑමට සකසා තිබූ වතුර කරාමකකින් දිය නාමින් සිටියදී අසල තිබූ ජල මෝටරයක වයරයක් ගැලවී සිසුවාගේ සිරුරේ වැදීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.
දිවි අහිමි වූ සිසුවා ගලෙන්බිඳුණුවැව ජාතික පාසලේ ඉගනුම ලබන උල්පත්ගම වැලෑනේගම ප්රදේශයේ පදිංචිව සිට තිබෙනවා.
මේ පිළිබඳව ගලෙන්බිඳුණුවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
2014 වසරේ අනුරාධපුර දිස්ත්රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…
ඉන්දියාවේ පහල්ගම් ත්රස්ත ප්රහාරයේ වගකීම The Resistance Front සංවිධානය (TRF) විසින් භාරගත් බව අමෙරිකානු රාජ්ය…
කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වන අලියෙකු ගැටී ඇති බව…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
කහතුඩුව ප්රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු,…
ඉකුත්දා කොළඹ ,හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය…