දේශපාලන

“සිරිසේන සහ රනිල් විදුලි අර්බුදයට වගකියන්න ඕනේ” – නාමල් රාජපක්ෂ !

2022 වසරේ විදුලි අර්බුදයට වගකිව යුත්තේ 2015 සිරිසේන-රනිල් රජය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ චෝදනා කර තිබෙනවා.

2015 රජය උමාඔය සහ සාම්පූර් බල ව්‍යාපෘති දෙකම අත්හිටවූ බවද නාමල් රාජපක්ෂ පවසා සිටියා.

2015 රජය උමා ඔය ව්‍යාපෘතිය සහ සාම්පූර් විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ නම් 2022 දී ශ්‍රී ලංකාවට විදුලි අර්බුදය ඇති නොවන බව ඔහු මැතිවරණ රැළියකට එක්වෙමින් පැවසීය.

2022 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව සිටියදී ඉන්ධන සහ ගෑස් හිඟයකට අමතරව ශ්‍රී ලංකාව විදුලි කප්පාදුවට මුහුණ දුන්නේය.

නාමල් රාජපක්ෂ සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රජයක් යටතේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට ගෙන යන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්සත් ශ්‍රී ලංකාවක් සහතික කරන බව ද ඔහු යළි අවධාරණය කළේය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago