විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට සිටිනා ජනතාවට ආගමන විගමන දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව නව විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක තොගයක් ලබන සැප්තැම්බර් මාසයේ ලැබීමට නියමිත අතර එම බලපත්‍ර ආරක්‍ෂිත විශේෂාංග සහිත නව පෙනුමකින් ලැබීමට නියමිත බැවින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට ඉක්මන් වන ජනතාවට ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය දන්වා සිටින්නේ ලබන මාසය තෙක් සිටින ලෙසයි.
විදේශ ගමන් බලපත්‍ර හිඟය කළමනාකරණය කිරීම සඳහා දැනට දිනකට විදේශ ගමන් බලපත්‍ර 1,000ක් පමණක් නිකුත් කරන බවයි බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
එමෙන්ම, ආරක්‍ෂිත විශේෂාංග සහිත නව පෙනුමකින් යුතු විදේශ ගමන් බලපත්‍ර තොගය ලබන මස ලැබීමට නියමිත බැවින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට ඉක්මන් වන ජනතාවට ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය දන්වා සිටින්නේ ලබන මාසය තෙක් සිටින ලෙසයි.
කෙසේ වෙතත්, පැරණි විදේශ ගමන් බලපත්‍රය ක්‍රමානුකූලව ඉවත් කරමින් වඩාත් ආරක්ෂිත සංචාරක ලියවිල්ලක් හඳුන්වා දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව කටයුතු කිරීම නිසා මෙම ගමන් බලපත්‍ර හිඟය නිර්මාණය වී ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…