සාකච්ඡා අසාර්ථකයි – සටන් විරාමයට හමාස් සංවිධානයෙන් විරෝධය !

ඇමරිකාව විසින් ගාසා යුධ ගැටුම් සම්බන්ධව ගෙන ආ සටන් විරාම කොන්දේසි ප්‍රතික්ෂේප කිරීමට හමාස් සංවිධානය කටයුතු කර තිබෙනවා.

මේ සම්බන්ධව දින දෙකක් කටාර්හී දී සාකච්ඡා වටයක් පවත් ඇති බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරනවා.

මේ පිළිබඳ නැවත විමසා බැලීම සඳහා ඉදිරියේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් නැවතත් ඊශ්‍රායලට බලා යාමට සූදානමින් සිටිනවා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

​Warne-Muralitharan Trophy – ටෙස්ට් තරගාවලිය සඳ​හා ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

5 minutes ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 hour ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

3 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

4 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

4 hours ago

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්දියාවට!

නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…

5 hours ago