මේ වන විට සේවක අර්ථසාධක අරමුදලෙහි (EPF) 2023 වසරේ දෙවන අර්ධ වාර්ෂික සාමාජික ගිණුම් ප්‍රකාශ සියළුම සේවායෝජකයින් වෙත තැපැල් මඟින් යොමු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.
ඒ අනුව 2023 දෙවන අර්ධ වාර්ෂය සඳහා වන සාමාජික ගිණුම් ප්‍රකාශය සේවායෝජකයා වෙතින් අදම ලබා ගන්නා ලෙස මහ බැංකුව දැනුම් දෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…