රබර් වගාවෙන් ලබන අස්වැන්න වැඩි කිරීම සඳහා රුපියල් 4,000ක පොහොර සහනාධාරයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව රබර් වගාව සඳහා යොදන කිලෝ ග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපියල් 9,500 සිට රුපියල් 5,500ක් දක්වා මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව එම පොහොර සහනාධාරය මෙම සතියේ සිටම ලබා දීමට පියවර ගන්නා බව එම අමාත්‍යංශය පැවසූවා.
රබර් වගා කටයුතු සඳහා වසර ගණනාවක් තුළ පොහොර යෙදවීම සිදුකර නොමැති බවට ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය විසින් පෙන්වා දී ඇති බව සඳහන්ය.
ඒ හේතුවෙන් වාර්ෂික රබර් කිරි අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂයේ සිට මෙට්‍රික් ටොන් 65,000 දක්වා අඩු වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැවසීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…