වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කෝන්වැල්ල කඳු රක්ෂිතයේ ඊයේ (28) පස්වරුවේ ගින්නක් හට ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් රක්ෂිතයේ අක්කර දහයකට වඩා ගිනිගෙන විනාශ වී ඇති බවද වාර්තා වේ.
රාත්‍රි කාලය පුරාවටම ගින්න කඳු රක්ෂිතය පුරාවට පැතිර ගොස් තිබෙනවා.
අද අලුයම වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී ඇති අතර ගිනි ගැනීම නිසා රක්ෂිතයට දැඩි හානි සිදුව ඇත.
කිසියම් පුද්ගලයෙකු රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලීසිය සැක පළ කරන අතර වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න පැතිර ගොස් තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…