ශ්‍රී ලංකා

“රනිල් සමඟ රට දිනවන වසර පහක්” ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි !

මෙවර ජනාධිපතිවරණය සඳහා වන ජනාධිපති අපේක්ෂක ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවය මේ වන විට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී සිදු වනවා.

“රනිල් සමග රට දිනවන වසර 5ක්” යන තේමාව ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර තිබෙනවා.

මෙම ලේඛනය “ථෙරවාද වෙළඳ ආර්ථිකය”, “මෙහෙයුම – 2025 න් ඔබ්බට”, “විකිරණ සමාජයක් ඇති කරන්න”, “මව්බිම දිනන්න” සහ “ශ්‍රී ලංකාව එක්සේසත් කරන්න” යන ප්‍රධාන කොටස් පහක් ගෙනහැර දක්වයි.

මෙම උත්සවයට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන අලි සබ්රි, බන්දුල ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ඇතුළු ජනාධිපතිවරයාට සහය පළ කරන මැති ඇමතිවරුන්, දේශපාලන නායකයින් මෙන්ම ආගමික නායකයින් ද එක්ව සිටිනවා.

අද උදෑසන ඔහුගේ නිල සමාජ මාධ්‍ය ගිණුම්වල සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය: “අද මම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ අපේ රට ගොඩගන්නයි. මම පොරොන්දු වන්නේ මට ලබා දිය හැකි දේ පමණක් වන අතර ඉදිරි වසර පහ තුළ මම අපේ ජාතිය වෙනුවෙන් මගේ උපරිමය කරමි. මම මේ රට ගොඩගන්නවා, ඉදිරි වසර පහ ශ්‍රී ලංකාවට ජයග්‍රාහී කාලයක් වනු ඇත.

එම උත්සවයේ සජීවී දර්ශණ පහතින්,

ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතනින්…

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago