ජාතික ජන බලවේගයේ මීරිගම බොකලගම මැතිවරණ ප්රචාරක කාර්යාලයට කිසියම් පිරිසක් ගිනි තබා තිබෙනවා. ගින්නෙන් අදාල කාර්යාලය තිබූ ගොඩනැගිල්ලටද අලාභානී සිදුවී තිබෙනවා.
පල්ලෙවෙල පොලීසිය පවසා ඇත්තේ කිසියම් පුද්ගලයකු ප්රචාරක කාර්යාලයේ තිබූ මේස පුටු හා ප්රචාරක පුවරුවලට ඊයේ පස්වරුවේ ගිනි තබා ඇති බවයි.
මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා මේ වන විට හඳුනාගෙන ඇති බවත් සැකකරු අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…