සමගි ජන බලවේගයේ නායක සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මහනුවර ශ්‍රී දළදා සමිඳුන්ට අද (29) පස්වරුවේ පූජා කර , දළදා සමිඳුන්ගේ තේවාව භාර පූජ්‍ය ශාස්ත්‍රපති උරුලෑවේ ශ්‍රී ධම්මරක්ඛිත හිමි පාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝ රත්නය බැහැ දැක උන් වහන්සේලාගේ ආශීර්වාද ලබා ගත්තා.
දළදා මාළිගාවට පැමිණි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු නියෝජිත පිරිස දළදා මාළිගාවේදී දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබුවා.
මෙම අවස්ථාවට ලක්ෂ්මන් කිරිඇල්ල,පාඨලී චමිපික රණවක ,අර්ජුන රණතුංග මහාචාර්ය ජී එල් පීරීස් ,දයාසිරි ජයසේකර ආචාර්ය හර්ෂද සිල්වා, තිලංග සුමතිපාල, ලකී ජයවර්ධන එරාන් වික්‍රමරත්න යන මහත්වරුද පක්ෂයේ ක්‍රියාකාරීන්ද සහභාගි වූණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…