ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඊයේ (30) ශ්‍රී ලංකා ඉනිම ක්‍රීඩාකරමින් සිටියදී කමිඳු මෙන්ඩිස් එල්ල කළ හයේ පහරක් ක්‍රීඩා ලෝලියෙකුගේ හිසේ වැදී තිබෙනවා.
මෙලෙස පන්දුව වැඳී ඇත්තේ ප්‍රේක්ෂකාගාරයේ සිටි MCC සාමාජිකයෙකුගේ වන අතර, ඔහුට දැඩිඅනතුර සිදු වී නොමැත.
කෙසේ නමුත් ශ්‍රී ලංකා ඉනිමෙන් අනතුරුව කමිඳු මෙන්ම ඇන්ජලෝ මැතිව්ස් ද පන්දුව හිසේ වැඳුණු ප්‍රේක්ෂකයා වෙත ගොස් ඔහුගේ තත්ත්වය පිළිබඳ විමසා බලා තිබේ.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ එකම නැංගුරම වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 74ක් රැස්කරගෙන සිටියදී ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් දැවී ගියේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…