එළඹෙන 21 වන්දායින් පසු පත්වන ජනාධිපතිවරයා තමන්ට සුදුසු මන්ත්‍රීවරුන් නොමැති බව සිතන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හරි ඇති බවටයි, කොමිෂන් සභාව උපකල්පනය කර තිබෙනවා.
ජනාධිපතිවරණය පවත්වා දින 66කට පසුව මහමැතිවරණය පැවැත්වීමේ වැඩි ඉඩක් පවතින මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එසේ වූවහොත් සති පහත් හතත් ඇතුළත නාම යෝජනා කැඳවීමට කටයුතු කරන බව එම කොමිසම පවසා සිටියා.
ඒ අනුව දින 66ක් තුළ මහමැතිවරණයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව සඳහන්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…