ඊයේ (31) දිනයට යෙදී තිබුණු “බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනය”ට සමගාමීව මෙක්සිකෝවේ පැවති විරෝධතාවක සඳහන් වූයේ එරට වැසියන් 115,000ක් අතුරුදහන් වී ඇති බවටයි.
අතුරුදන්ව සිටින සිය ඥාතීන් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට කටයුතු කරන ලෙසට බලකරමින් ඔවුන් මෙලෙස විරෝධතාවේ නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙක්සිකෝ සිටි අගනුවරදී එම විරෝධතාවය පැවැත්වුණේ මෙක්සිකෝවේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූවන්ගේ ඥාතීන්ගේ ප්‍රධානත්වයෙනි.
අතුරුදන් වූවන්ගේ සේයා රූ සහිත පොස්ටර් ප්‍රදර්ශනය කරමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වූවා.
මෙක්සිකෝවේ නිල දත්ත වාර්තාවල දැක්වෙන ආකාරයට මේ වනවිට 115,000 ක පිරිසක් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්ව තිබෙනවා.
ඉන් වැඩිම අතුරුදන්වීම් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් ව්‍යාප්තිය ඇරඹි 2006 වසරේ සිට බව සඳහන්ය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…