දස දහස් ගණනක ඊශ්‍රායල ජනතාවක්, අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ රජයට විරෝධය පළ කරමින් රට පුරා වීථි බැස විරෝධය දක්වමින් සිටිනවා.
හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ සිරුරු ඊශ්‍රායල සොල්දාදුවන් විසින් සොයා ගැනීමෙන් අනතුරුවයි මෙලෙස ජනතාව වීථි බැස ඇත්තේ.
විරෝධතාකරුවන් බොහෝ පිරිසක් ඊශ්‍රායල ධජවලින් සැරසී – ටෙල් අවිව්, ජෙරුසලම සහ අනෙකුත් නගරවලට රැස්වී සිටින අතර, ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය පැහැරගත් ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බවටයි ඔවුන් ඊශ්‍රායල රජයට චෝදනා කරන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…