බංග්ලාදේශයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 59 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය පිරිස අතර ළමුන් 12 දෙනෙකු ද ඇතුළත්.
එරට දිස්ත්‍රික්ක 64න් 11කට බලපා ඇති මෙම ගංවතුර තත්වය හේතුවෙන් පුද්ගයින් ලක්ෂ 06කට ආසන්න පිරිසක් අවතැන්වී ඇති බව සදහන් වෙනවා.
කෙසේවෙතත් පවතින ගංවතුර තත්ත්වය බැස යාමට පටන් ගෙන ඇති අතර තවදුරටත් පුද්ගයින් ලක්ෂ 06කට ආසන්න පිරිසක් අවතැන්වී ඇති බව සදහන් වෙයි.
මේ අතර බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා වන මුහම්මද් යුනුස් පීඩාවට පත්ව ඇති ජනතාව සදහා අවශ්‍ය කඩිනම් සහය ලබා දීමට කටයුතු කරන ලෙස සියලුම අංශ වලින් ඉල්ලා තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…