ප්‍රභල දේශපාලන පක්ෂ මැතිවරණ නීති රීති උල්ලංඝනය කර ඇති උල්ලංඝනය කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර තිබෙනවා.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් පළකල පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර ,
“අපි අද මැතිවරණ කොමිෂන් සභාවට ආවේ අපි දැක්ක පහුගිය දින ටිකේම ප්‍රභල දේශපාලන පක්ෂ මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරනවා.. එක පැත්තකින් ජනාධිපතිවරයා අපේක්ශකයෙක් විදියට ඉදන් තරුණ සේවා සභාවේ දේපල අවභාවිත කරනවා තරුණ සම්මේලනයක් පවත්වමින්.. ජනාධිපතිවරයා තරුණ සේවා සභාවේ සභාපතිවරයා යොදා ගනිමින් තමන්ව ප්‍රවර්ධනය කරන්න කියලා මැතිවරණ නීති උල්ලංඝනය කරනවා.. ඒ වගේම ජාතික ජනබලවේගය විසින් අපි දැක්කා මාතලේ ජාත්‍යන්තර පෝසිලින් සමාගමේ සේවකයින් නිල ඇදුම් දාගෙන ප්‍රදේශයේ මැතිවරණ කටයුතු වල යෙදිලා තිබුණා.. මේ පිලිබඳව මැතිවරණ කොමිසමේ අවදානම යොමු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා..”
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…