ගාසාහි හමාස් ප්‍රාණඇපයේ සිටි පිරිස් නිරුපද්‍රිතව මුදාගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ප්‍රාණඇපකරුවන් 6 දෙනෙකුගේ මෘතදේහ රෆා හි භූගත උමඟකින් හමුවීමෙන් අනතුරුව ඊශ්‍රායල ජනතාව රජයට එරෙහිව ආරම්භ කළ දැවැන්ත විරෝධතාවන්ට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු එරට ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා.
මහජන විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මකව පවතින අතර, ඊශ්‍රායලයේ ප්‍රධානතම වෘත්තිය සමිතිය ජාතික මට්ටමේ වැඩවර්ජනයක් ද ආරම්භ කර තිබෙනවා.
ඊශ්‍රායල හමුදා ගාසාහි සිදුකරන බවට පැවසෙන මානුෂීය අපරාධවලට විරෝධය දක්වමිනි ඊට සමගාමීව ඊශ්‍රායලය වෙත අවි අලෙවිය අත්හිටුවීමට බ්‍රිතාන්‍යය තීරණය කර තිබෙනවා.
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…