ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ (02) නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් කර ඇති වත්කම් ප්රකාශනවල සඳහන් කර ඇති ඇතැම් වත්කම් පිළිබඳ පරස්පර විරෝධීතාවයක් ඇති බවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
මහ පොළොවේ ක්‍රියාත්මක සිවිල් සංවිධාන වෙනුවෙන් සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
ඔහු පවසන්නේ නාමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති වත්කම් ප්‍රකාශවල පිළිගත නොහැකි ගැටලු ඇති බවයි.
එමෙන්ම, ඔහු වත්කම් පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදී නොමැති බවට පැමිණිල්ල ඉදිරිපත් කළ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පවසනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…