අද දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා දිවයින පුරා පිහිටි සියලුම දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ සහ විරෝධතා මාලාවක් පවත්වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයින්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති විනය පරීක්ෂණ වලට එරෙහිව අද සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි උද්ඝෝෂණ සහ විරෝධතා මාලාව පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…