ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් කොළඹදී ඊයේ සංවිධාන කළ “ඕනෑම දෙයක් මගෙන් අසන්න” විශේෂ වැඩසටහනට එක් වෙමින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව සමාව අයැද තිබෙනවා.
එම තත්ත්වය නිවැරදි කිරීමට රජය දැඩි කැපවීමෙන් කටයුතු කරන බවට ජනාධිපතිවරයා ජනතාවට සහතික වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මහජනතාව මේ සම්බන්ධයෙන් දුෂ්කරතා රැසකට මුහුණ දෙන බව ජනාධිපතිවරයා පිළිගෙන තිබේ. කෙසේවෙතත් විදේශ ගමන් බලපත්‍ර ක්‍රමය ඩිජිටල්කරණය කිරීමට රජය කැපවී සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ අදහස් පළ කළේ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් කොළඹදී ඊයේ සංවිධාන කළ “ඕනෑම දෙයක් මගෙන් අසන්න” විශේෂ වැඩසටහන අමතමිනි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…