රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමේ තීරණය ගැන විවිධ පාර්ශව විසින් මත පල කර තිබුණා.
ඒ අතර මේ පිළිබඳව පැෆ්රල් සංවිධානය විසින් මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු කරන බව නිවේදනය කර තිබුණා.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ මේ තීන්දුවල දේශපාලන භාවය සහ මැතිවරණයට මේක කොයි විදියට බලපායි ද කියන එක ප්‍රශ්නයක්.” යනුවෙනි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පැෆ්රල් සංවිධානයේ සභාපති රෝහණ හෙට්ටිආරච්චි,
“මීට මාස දෙකකට කලින් රජයේ ස්ථාවරය වුනේ රුපියලකින් වත් රජයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීම අපහසු බවයි. කැබිනට් මණ්ඩල මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව කිහිප වතාවක්ම ප්‍රකාශයට පත් කර තිබෙනවා.”
“ඉන් මාස දෙකකට පසුව කොහොමද මෙලෙස වැටුප් වැඩි කරන්නේ කියලා සහ එම මුදල් සොයා ගන්නේ කොහොමද කියලා ආණ්ඩුව ජනතාව දැනුවත් කල යුතුයි. “
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…