දක්ෂිණ අධිවේගී මාර්ගයේ කන්ටේනර් රථයක් පෙරළී අද (05) පෙරවරුවේ සිදුවූ අනතුරකින් එම මාර්ගයේ එක් මං තීරුවක් අවහිර වී ඇති බව වාර්තා වනවා.
මේ හේතුවෙන් කොළඹ සිට මාතර දෙසට ධාවනය වන බර වාහන වලට පිටවීමේදී පින්නදූව අන්තර් හුවමාරුව භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙනවා.
අනතුර සිදුව ඇත්තේ, පින්නදූව සහ ඉමදූව ප්‍රවේශ මාර්ග අතර 95.8 Km කණුව ආසන්නයේ දීයි.
පොලිසිය සදහන් කළේ, ලොරි රථයේ ටයරයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු වී නැහැ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…