රජයේ සේවකයන්ට සමාජ මාධ්‍ය තහනම් කරමින් පකිස්ථාන රජය නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ නිල තොරතුරු සහ ලේඛන හෙළිදරව් කිරීම නැවැත්වීම සඳහායි.
ඒ අනූව 1964 රාජ්‍ය සේවක රෙගුලාසි යටතේ එම උපදෙස් පිළිපදින ලෙස රාජ්‍ය සේවකයන්ට දන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අවසරයකින් තොරව සමාජ මාධ්‍ය භාවිතා කිරීමට පකිස්ථාන රාජ්‍ය සේවකයන්ට කිසිඳු අවස්ථාවක් නොමැති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…