ජාතික ජන බලවේගය මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන බව පවසමින් දේශප්‍රේමී ජන බලවේගයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
සෑම ස්ථානයකම ජාතික ජන බලවේගයේ ඡන්ද මධ්‍යස්ථාන තිබෙන බවත්, මේවා ඉදිකරන්න ඔවුන්ට මුදල් කොහෙන්ද යන්න සොයා බලා කටයුතු කරන ලෙසත්, ඉල්ලා මෙසේ මැතිවරණ කොමිසම වෙත ලිපියක් බාර දී තිබෙන්නේ.
එසේ ස්ථානයක් කුලියට ගැනීම සඳහා අවම වශයෙන් මසකට රුපියල් දහදාහක මුදලක් වැය වෙන බවයි ඔහු පවසන්නේ.
එම නිසා ඡන්ද ව්‍යාපාරය සඳහා ඔවුන්ගේ කළු සල්ලි භාවිතා කරන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රධාන ලේකම් කියා සිටියේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…