ෂාරුක් ඛාන් වැඩිම බදු ගෙවීම් ලැයිස්තුවේ පෙරමුණට !

ඉන්දීය රුපියල් කෝටි 92ක බදු මුදලක් ගෙවමින් 2024 මූල්‍ය වර්ෂය සඳහා වැඩිම ආදායම් බදු ගෙවූ කීර්තිමත් පුද්ගලයන්ගෙ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය සුපිරි නළු ෂාරුක් ඛාන් විසින් හිමි කරගෙන තිබෙනවා.

එය ලංකා මුදලින් කෝටි 310 ක් ලෙස සටහන් වනවා.

එම ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ කොලිවුඩයේ සුපිරි නළු විජෙයි විසින්. ඔහු ගෙවා ඇති බදු මුදල ඉන්දීය රුපියල් කෝටි 80 ක්.

ඉන්දීය සුපිරි නළු සලමන් ඛාන් එහි 3 වන ස්ථානය හිමිකරගෙන තිබුණා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

14 hours ago