පසුගිය මැතිවරණ කටයුතුවලින් වෙහෙසට පත්වීම හේතුවෙන් ජාතික ජන බලවේගයේ නායක සහ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක රෝගාතුර වී ඇති බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවා.
ඒ ඊයේ (07) දෙයියන්දර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්.
ඒ අනුව වෛද්‍ය උපදෙස් අනුව අනුර දිසානායකට දිනක විවේකයක් ගන්නා ලෙස දන්වා ඇති අතර ඔහුට නියමිත රැලියට සහභාගි නොවන ලෙසද දැනුම් දී ඇත.
අනුර කුමාර ජනාධිපති වීමෙන් පසු එම ස්ථානයේම රැලියක් පවත්වන බවට ඔහු වෙනුවට පැමිණි ටිල්වින් සිල්වා ආධාරකරුවන්ට සහතික වුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…