බෙලිඇනයා (Barnacle) මුහුදු ජීවින් විශාල පිරිසක් පානදුර මුහුදු වෙරළට පැමිණ සිටි බව පානදුර පොලිසිය පවසනවා.
එම පොලිසියේ ජීවත ආරක්ෂක ඒකකය පවසන්නේ ඊයේ (10) දින මෙම ජීවීන් විශාල පිරිසක් දකින්නට ලැබුණු බවයි.
Anatifera විද්‍යාත්මක නාමයෙන් හදුන්වන එම මුහුදු ජීවින් ස්පාඤ්ඤ යේ රසවත් ආහාරයක් බවද සදහන්.
මුහුදු ජලය අපවිත්‍ර වීමත් සමග මෙම ජීවින් වෙරළට පැමිණෙන බවයි වනජීවී නිළධාරින් සදහන් කරන්නේ.
එසේ පැම්ණී ජීවින් ලී කොට කිහිපයක රැදී සිටි බවත් එය දැක ගැනීමට වෙරළට අවට ජනතාව රැස්ව සිටි බවයි පොලිසිය පවසුවේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…