ආගරපතන – හෙන්ෆොල්ඩ් වතුයායේ නිවසක් ඉදිරිපිට ත්‍රිරෝද රථයක තිබියදී හමු වු බිළිඳියගේ මරණය ඇයගේ මව සහ පියා විසින් සිදුකර තිබෙනවා
බිළිදිය වයරකින් ගෙල සිර කර ඝාතනය කර ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණයේදි අනාවරණය වී තිබෙනවා.
අදාළ ත්‍රිරෝද රථය ගාල්කර තිබියදී එහි රියදුරුගේ මව සිදු කළ සොයා බැලීමකදී පොලිතින් බෑගයක දමා තිබූ බිළිදියගේ සිරුර පෙරේදා සොයා ගැනුණා.
ඒ අනුව සිදු කළ පැමිණිල්ලකට අනුව 28 හැවිරිදි එක්දරු පියෙකු වන ත්‍රීරෝද රථ රියදුරු මෙන්ම 24 හැවිරිදි කාන්තාවක්ද අත්අඩංගුවට ගනු ලැබුවා.
සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ කාන්තාව පවසා ඇත්තේ සැකකාර රියදුරු සහ තමන් අතර අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මාවනැල්ල ප්‍රදේශයේ නිවසකදී බිළිදිය බිහි කළ බවයි.
එම නිවසේ සේවය කරන තම සොහොයුරියගේ සහය ඇතිව බිළින්දියගේ ගෙල සිර කර ඝාතනය කර සිරුර සැගවිම සදහා ත්‍රිරෝද රථ රියදුරා සමග ආගරපතන ප්‍රදේශයට පැමිණි බව සැකකාර කාන්තාව පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…