මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයක ඊයේ රාත්‍රී පැවති මත් ද්‍රව්‍ය සහිත නීති විරෝධී ෆේස් බුක් සාදයක් වටලා තරුණයින් 25 දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ අදාළ අත්අඩංගුවට ගැනීම ඊයේ රාත්රියේදී සිදු වු බවය. මාතර කොට්ඨාශ දුෂණ මර්ධන අංශයට ලද තොරතුරක් මත වැලිගම හෝටලයේ පැවැති සාදය පරික්ෂාවට ලක් කර ඇත.
එම සාදය සඳහා 600 කට ආසන්න පිරිසක් සහභාගී වි තිබෙනවා. එහිදී පොලිසිය විසින් පරික්ෂා කිරිමේදී ගංජා සන්තයේ තබා සිටි තරුණයින් 09 ක් ද, හෑෂ් මත්ද්‍රව්‍ය ළඟ තබා සිටි 08 දෙනෙක් සහ මත් පෙති ළග තබා ගෙන සිටි 08 ක් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියා සිටියේය.
මෙම පිරිස වයස අවුරුදු 16ත් 40ත් අතර වියේ පසුවන අතර වැලිගම,ගාල්ල,කොළඹ ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.මොවුන් අද කොටවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…