2024 වසරට අදාළ 5 ශ්‍ර්‍ර්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද දින (15) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849 කදී පැවැත්වීමට නියමිතයි.
ඒ සඳහා විභග අපේක්ෂකයින් 323,879 දෙනෙකු සහභාගී වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
අද උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්ණ පත්‍රය ද උදෑසන 11.45 සිට පස්වරු 12.15 දක්වා පළමු ප්‍රශ්ණ පත්‍රය සිසුන් වෙත ලබා දීමට නියමිතව තිබෙනවා.
කිසිඳු ගැටළුවකින් තොරව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර පැවසුවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…